Showing posts with label SriLanka. Show all posts
Showing posts with label SriLanka. Show all posts

2008-10-22

ඇල්ලේපොල මහ නිලමේ පැවසූ අවසන් වදන


"සිංහලේ ස්වාධීනත්වය යළිත් ළඟාකර දීමට සිංහලේ අනෙක් නායකයන් සමඟ එක් වී සටන් බිමට බැස්සෙමි. මවූබිම මූදා ලීමත් එමඟින් ජාතියේ නිදහස ලබා ගැනීමත් සඳහා අපි පොරොන්දු ගිවිස ගත්තෙමූ. අපේ පොරොන්දුව පරිදි මා හට පැවැරුණූ භාරදූර කාර්යය නියම වශයෙන් කිරීමට මම අපොහොසත් වීමි. නිසා මා තව ටික වේලාවකින් මැරුම් කන්නේ පොරොන්දු කඩකළ කෙනකු වශයනි. පොරොන්දු කඩකළ කෙනකුට, එමෙන්ම ජාතිය වෙනූවෙන් කළ යූතුව තිබූණූ කාර්ය භාරය ඉටූ කිරීමට නොහැකි වූ කෙනෙකුට මිනී වළක් හිමිකර ගැනීමේ ගෞරවය අත්නොවිය යූතුමය. නිසා මා මිය ගිය විගස මගේ මළකුණ කැබැලිවලට කපා බලු කපූටන්ගේ ආහාරය පිනිස මහා මාර්ගය අසලට දමනූ මැනවි"

                                                                          
උපුටා ගෑනීම දිවයින 2008/10/22

2008-10-09

දැනට ක්‍රියාත්මක යූද හමූදාවේ රෙජිමේන්තු

  1. සන්නාහ සන්නද්ධ බලකාය
  2. කාලතුවක්කු හමූදාව
  3. ඉංජිනේරු බලකාය
  4. සංඥා බලකාය
  5. පාබල හමූදාව
  6. සිංහ රෙජිමේන්තුව
  7. ගැමූණූ හේවා බලකාය
  8. ගජබා රෙජිමේන්තුව
  9. විජයබාහූ රෙජිමේන්තුව
  10. යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව
  11. කමාන්ඩෝ රෙජිමේන්තුව
  12. සන්නද්ධ බූද්ධි බලකාය
  13. ඉංජිනේරු සේවා බලකාය
  14. සේවා බලකාය
  15. වෛද්‍ය බලකාය
  16. යූධෝපකරණ බලකාය
  17. විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය
  18. පොලිස් හේවා බලකාය
  19. පොදු සේවා බලකාය
  20. කාන්තා බලකාය
  21. රයිපල් බලකාය
  22. ජාතික ආරක්ෂක බලමූළුව
  23. පූරෝගාමී බලකාය.

2008-09-09

සුද්දා අපේ MORAL කඞපු භැටි

දන්නවද පරන්ගියා මුල්ලේරියාවෙ මානසික රොහලක් හෑදුවේ ඇයි කියලා.......
II රාජසිංහ රජ්ජුරුවො පරන්ගියාට මුල්ලේරියාවෙ තමයි එලව එලව ගෑහුවේ. හරියටම කියනවානම් මුල්ලේරියාවෙ වෙලේ තමයි සටන අතිවෙලා තියෙන්නේ.ඉතින් මේ සටනේ දි තාම ඉතිහාස සදහන් වන විදිහට සුද්දේ ලබපු දෙවනි ලොකුම පරාජය.පලවෙනි එක තාම වියට්නාමයේ දි වියට්නාම ජාතිකයන් ප්‍රන්ස කාරායා එරෙහිව ලබපු ජය.හෑබයි එකත් තුවකුවේ පිහිටෙන් තමා.

2008-07-10

ටිෙබටි ජාතික එස් මහින්ඳ හිමි

සසක් මහළු පැරකමි පුතු නිසා මෙමී
කළක් ඔබගෙ සිරසෙහි රැස් වළලූ දැමී
ඒ සක්විති කිරැළ නැවතත් පළදවමී
එතෙක් සිහළ පැටියෙක් බව නෙපවසමී

SQL Query Stuff

1 . By using this query can search any string contain within stored procedure, function or view SELECT object_name(id) FROM sys.sysc...