2008-10-22

ඇල්ලේපොල මහ නිලමේ පැවසූ අවසන් වදන


"සිංහලේ ස්වාධීනත්වය යළිත් ළඟාකර දීමට සිංහලේ අනෙක් නායකයන් සමඟ එක් වී සටන් බිමට බැස්සෙමි. මවූබිම මූදා ලීමත් එමඟින් ජාතියේ නිදහස ලබා ගැනීමත් සඳහා අපි පොරොන්දු ගිවිස ගත්තෙමූ. අපේ පොරොන්දුව පරිදි මා හට පැවැරුණූ භාරදූර කාර්යය නියම වශයෙන් කිරීමට මම අපොහොසත් වීමි. නිසා මා තව ටික වේලාවකින් මැරුම් කන්නේ පොරොන්දු කඩකළ කෙනකු වශයනි. පොරොන්දු කඩකළ කෙනකුට, එමෙන්ම ජාතිය වෙනූවෙන් කළ යූතුව තිබූණූ කාර්ය භාරය ඉටූ කිරීමට නොහැකි වූ කෙනෙකුට මිනී වළක් හිමිකර ගැනීමේ ගෞරවය අත්නොවිය යූතුමය. නිසා මා මිය ගිය විගස මගේ මළකුණ කැබැලිවලට කපා බලු කපූටන්ගේ ආහාරය පිනිස මහා මාර්ගය අසලට දමනූ මැනවි"

                                                                          
උපුටා ගෑනීම දිවයින 2008/10/22

No comments:

SQL Query Stuff

1 . By using this query can search any string contain within stored procedure, function or view SELECT object_name(id) FROM sys.sysc...