*අතීතය සිහිනයක් පමනයි සැබෑ සුවයක් නැත......
*නයි කයිද රෝස් පාන්
*වලාවක් සේ අයාලේ ගිය සිතට නිවහන ඔබ ළගයි.....
*ජීවිතය යනු ඵනු ගෙඬියකි.
ලෙල්ලෙන් ලෙල්ල ගලවා ගෙන යාමේදී ඉතිරි වෙන දෙයක් නැත....
* මං මුලා වී පාර සොයා ගෙන කතරක් ඈතින් යන ඟමනේ
මං මුලා වු සමනලියකගෙනි පාර අසා සිටියේ...
* සමුගන්නට නම් අහිමි වූ ආදරෙයන් මෙලෙස....
ඉවසම් ද මගේ ෙසාදුරිෙය්, ෙම් දුක කෙලස.......
* ඉහිරුනු කිරි කොතලෙට ඉකි බිදලා පල නැහැ
නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ........
* ඔබට වරම් නැති මටද වරම් නැති සෙහහස කොතැනද සැගව ගියේ
ඉවත ගලා ගිය කදුලක දියවි ප්‍රථම ප්‍රේමයැ යි බොදව ගියේ......
* ගල් ලෙන broken
ලෙන් දොර opened
Lion භා...//
මම were know that
මම suspected
සිංහ Ba//
* සබද අපි කදු නොවෙමු උනුනුන් පරයා නෑගෙන නිසල දිය දහර වෙමු එකම ගගකට ගලන....
* LIVE FREE OR DIE HARD..................................
* U Die a Hero OR Live long enough to Became a VILLAIN!!!!!!!!!!
*there are no boundaries in this struggle to the death. we cannot be indifferent to what happens any where in the world,for a victory by any country over imperialism is our victory ;just as any country's defeat is a defeat for all of us.
*වලාවක් ලෙසින් මා
ඈදෙද්දි අයාලේ
ඔබෙන් එක් ලෑබුයේ
හේමන්ත කලේ..............
*පිළිම නෙළා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳු යට රහසේ
මිහිකත කම්පාවී – පුපුරා දෙස් දේවී
Subscribe to:
Post Comments (Atom)
SQL Query Stuff
1 . By using this query can search any string contain within stored procedure, function or view SELECT object_name(id) FROM sys.sysc...
-
දන්නවද පරන්ගියා මුල්ලේරියාවෙ මානසික රොහලක් හෑදුවේ ඇයි කියලා....... II රාජසිංහ රජ්ජුරුවො පරන්ගියාට මුල්ලේරියාවෙ තමයි එලව එලව ගෑහුවේ. හ...
-
In the Following code i am going to generate a Grid view with dynamic check box columns. as u can seen on the picture...
-
" සිංහලේ ස්වාධීනත්වය යළිත් ළඟාකර දීමට සිංහලේ අනෙක් නායකයන් සමඟ එක් වී සටන් බිමට බැස්සෙමි . මවූබිම මූදා ලීමත් එමඟින් ...
1 comment:
can not read this "sinhala custom message " section ! What to do ? any font or activex required ?
Shivanka.
Post a Comment