කපන කපන වළ තුළ ගෙම්ඹන් නොලැබෙවා
තබන තබන අඩිය ඉදිරියටම වේවා
ගහන ගහන "අඩිය" භොදටම වෙරි වේවා
ලැබු නව දවස සුබම සුබ දවසක් වේවා
සුන්දර සිතුම් දභසක් පොදි පිපෙවා
රන් කිරි දොරේ ගලමින් සිත් නිවෙවා
ස්නෙභස් පැතුම් පොදි වර්ෂා වැසෙවා
ලැබු නව දවස සුබම සුබ දවසක් වේවා
No comments:
Post a Comment